2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2008 >

නාඳුනන මළ සිරුරක් කාත්තන්කුඩිවලින් හමු වේ  
10/11/2008 10:30

ඔක්,11 (විමසුම) – අද උදෑසන මඩකලපුව කාත්තන්කුඩි කල්ලඩි පාලම අසළදී නාඳුනන මළ සිරුරක් හමු වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.



අවසානයේ ඔවුහු ජානක මරා ගත්හ......  
10/11/2008 10:59

ඔක්,11,(විමසුම) – මේ ලියුම්කරු මේජර් ජනරාල් ජානක පෙරේරා මහතාව පසුගිය උතුරු මැද මැතිවරණ ව්‍යාපාරය අතරතුරදී මුණ ගැසුන විටත් දුරකතනයෙන් සම්බන්ධ වූ විටත් ඔහු අවධාරණය කර සිටි එක් කාරණාවක් විය.



ජානක‍ අද අවසන් ගමන් යයි  
10/11/2008 10:59
අවසන් ගෞරව දක්වන්නට දහවල් 1.00 ට පොල්හේන්ගොඩට එක් වන්නැයි සියළු පාක්ෂිකයන්ට එ.ජා.ප.යෙන් ඉල්ලීමක්

ඔක්,11,(විමසුම) – අභාවප්‍රාප්ත මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතාගේ සහ ඔහුගේ බිරිඳ වජිරා පෙරේරා මහත්මියගේ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරව මධ්‍යයේ අද සවස 5.00 ට බොරැල්ල කනත්තේ දී සිදුකෙරේ.



කොටි 20ක් හා හමුදාවේ 05ක් මරුට  
10/11/2008 11:36
සෝදිසි මෙහෙයුම්වලින් බෝම්බ තොගයක්

ඔක්,11 (විමසුම) –ආරක්ෂක අංශ හා එල්.ටී.ටී.ඊය අතර ඇති වූ ගැටුම්වලදී කොටි ත්‍රස්තවාදීන් 20 දෙනෙකු මිය ගොස් 43 දෙනෙකු තුවාල ලැබූ බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.



අනුරපුර බෝම්බයෙන් මිය ගිය අය 30 දක්වා නඟී  
10/11/2008 13:10

ඔක්,11 (විමසුම) –පසුගියදා අනුරාධපුර බස් නැවතුම්පොළ අසලදී සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයන් ගණන 30 දක්වා ඉහළ යයි.