2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2007 >

අය-වැය කිරිසුදු බව, ආචාර්ය ලලිත් කොතලාවල කියයි  
11/08/2007 18:21
“සෙලින්කෝ” ටත් කිරි එරේ

නොවැ,08,(විමසුම) – මරණයට කැපවූ කිරි ගවයන් බේරා, ගව සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීමේ ව්‍යාපෘතියක් ආරඹන බව, සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ උප සභාපතිනිය පවසයි.



ගම්පහදී දුම්රියක මෝටර් රථයක් ගැටේ  
11/08/2007 19:34
අනතුරින් තිදෙනෙකු මියයයි

නොවැ,08,(විමසුම) – ගම්පහ හා වේයන්ගොඩ අතර පිහි‍ටි දාරලුව ප්‍රදේශයේදී අද සවස මෝටර් රථයක් දුම්රිය ගැටී තිදෙනෙකු මිය ගියේය.



නාවික හමුදාවේ ශක්තිය වැඩි කිරීමට ඇමරිකන් සහාය  
11/09/2007 07:04

නොවැ,09,(විමසුම) - ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති රො‍බෙට් ඕ බ්ලේක් විසින් නාවික හමුදාවේ ශක්තිය වැඩි කිරීමට අවශ්‍ය ආම්පන්න පරිත්‍යාග කරයි.



පාර්ලිමේන්තු බිමේදී පොලිස් කොස්තාපල්වරයෙකු මරුට  
11/09/2007 08:13

නොවැ,09,(විමසුම)- පාර්ලිමේන්තුවට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු වෙඩි වැදීමකින් මියගිය බව, පොලිස් ආරංචි මාර්ග කියයි.



එල්.ටී.ටී.ඊ. 08 ක් හා සෙබලෙකු මරුට  
11/09/2007 08:43

නොවැ,09,(විමසුම)- වන්නි ඉදිරි ආරක්ෂක වලල්ල ආසන්නයේදී එල්.ටී.ටී.ඊ. ය හා ආරක්ෂක අංශ අතර ඇති වූ දරුණු ගැටුමකදී කොටි සාමාජිකයින් 04 දෙනෙකු මියගිය බව, ආරක්ෂක අංශ පවසයි.