2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2007 >

කළල බද්ධයට රජය මුල පුරයි.  
ඉෂාර ගමගේ
01/26/2007 16:46

ජන,26,(විමසුම)-ශ්‍රි ලංකාවේ ප්‍රථම වරට සිදු කරන එළදෙනුන් සඳහා කළල බද්ධ කිරිමේ වැඩපිළිවෙළ, ඉදිරි මාසය ඇතුළතදි ක්‍රියාත්මක කිරිමට කටයුතු යොදා ඇතැයි, ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති දෙ‍ාස්තර චන්ද්‍රවංශ පතිරාජ මහතා පවසයි.



තොප්පිගලින් සිවිල් වැසියන් පැනගනී.  
01/26/2007 20:11
ජන,26,(විමසුම)- ඊයේ (25) සවස සිට, තොප්පිගල ප්‍රදේශයෙන්, රජයේ පාලන ප්‍රදේශ වෙත, පවුල් 34 කට අයත් සිවිල් වැසියන් 92 දෙනෙකු පැමිණ තිබෙන බව, ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.



වාකරේ නැවත පදිංචි කිරීම ඉක්මණින්.  
01/26/2007 20:35
ජන,26,(විමසුම)- වාකරේ අවතැන් වූ ජනතාවගේ අවශ්‍යතා පිළිබඳව සළකා බැලීමට, ජනාධිපතිවරයා විසින් සිව් පුද්ගල කමිටුවක් පත්කර තිබේ.



කොළඹ වරායට පැමිණි කොටි බෝට්ටු වල‍ට ප්‍රතිප්‍රහාර  
01/27/2007 09:43
ජන 27 (විමසුම) කොළඹ වරාය ට ඇතූල් වීමට උත්සාහ කළ කොටි බෝට්ටු කණ්ඩායමකට නාවුක හමුදාව ප්‍රතිප්‍රහාර එල්ල කළ බව ‍ආරක්ෂක ආමාත්‍යංශය පවසයි.



නව ඇමතිවරු දිවුරුම් දෙති.  
01/28/2007 13:21

ජන,28,(විමසුම)- මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රථම අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද (28) දා පෙරවරුවේ සිදුවුණි. රජයට අලුතින් එක්වු ,එක්සත් ජාතික පක්ෂ විකල්ප කණ්ඩායමේ 10 දෙනෙක් ද,ලංකා මුස්ලිම් කොංග්‍රසය හා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීන් ද ඇතුළත්ව 51 දෙනෙකුගෙන් නව අමාත්‍ය මණ්ඩලය සමන්විත වේ.