පෙබ,09,(විමසුම) – ආරක්ෂක මණ්ඩල සාමාජිකයෙකුව සිටියදී රජයට විපක්ෂ දේශපාලන පක්ෂ නායකයින්ට තොරතුරුදීමේ චෝදනාව ඇතුළු චෝදනා මත ජෙනරාල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගත්බව රජය කියයි.
පෙබ,09,(විමසුම) – අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන බව, රජයේ ආරංචි මාර්ග කියයි.
පෙබ,10,(විමසුම) – ජෙනරාල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කිරීමට සූදානම් බව වාර්තාවේ.
පෙබ,10,(විමසුම) – අනෝමා ෆොන්සේකා හා විජේදාස රාජපක්ෂ යන අයට ජෙනරාල් සරත් ෆොන්සේකා හමුවීමට අවස්ථාව ලැබුණු බව හමුදා ප්‍රකාශකවරයා කියයි.