2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2009 >

ඉලන්තේරියන් හා චෙලියන් මියයති  
05/11/2009 08:43

මැයි,11,(විමසුම) – (දෙවන සංස්කරණය) එල්.ටී.ටී.ඊ. මාධ්‍ය ප්‍රකාශක, රාසයියා ඉලන්තේරියන් තුවාල ලබා පසුව මියගිය බව, කොටි හිතවාදී වෙබ් අඩවි විසින් වාර්තා කර තිබේ.



“චැනල් 04” යැවීම ගැන, එංගලන්තයට රිදේ  
05/11/2009 09:10

මැයි,11,(විමසුම) – එංගලන්ත ප්‍රවෘත්ති කණ්ඩායමක් ලංකාවෙන් නෙරපීම සම්බන්ධව කණගාටු වනබව, ලන්ඩනයේ විදේශ කාර්යාලය කියයි.



කොටි හිතවාදීන් ටොරෙන්ටෝහි උද්ඝෝෂණයක-Video  
05/11/2009 09:31

මැයි,11,(විමසුම) – කොටි හිතවාදීන් ඊයේ පස්වරුවේ ටොරෙන්ටෝහි විශාලතම අධිවේගී මාර්ගයක් අවහිර කරමින් උද්ඝෝෂණයක යෙදුණු බව, වාර්තාවේ.



ළමුන් සියයකට වඩා මිය ගිහින් -UN  
05/11/2009 12:06
කොටි හිතවාදී මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරනවා - ආරක්ෂක අමාත්‍යංශය

මැයි,11,(විමසුම) – සති අන්තයේ යුධ මුක්ත කළාපයේ ඇතිවූ ගැටුම් වලින් ළමුන් සියයකට වඩා මියගොස් තිබෙන බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි.



අයවැය හිඟය 9% කට, වැඩිවිය හැකියි: IMF  
05/11/2009 13:48
Sri Lanka budget deficit can expand to 9.0-pct of GDP: IMF report

මැයි,11,(විමසුම) – ලංකාවේ අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 9% ක් දක්වා ඉහළ යා හැකිබව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා තිබේ.