2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2008 >

අද සවස, වීරවංශ මාධ්‍ය හමුවක් කැඳවයි  
04/08/2008 13:45
ඔහුට සහාය දක්වන ජ.වි.පෙ. පිළක් මාධ්‍ය සාකච්ඡාවට

අප්‍රේල්,08,(විමසුම) – තමාව පක්ෂයෙන් නෙරපීමේ තීරණය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද සවස 2.30 ට කොම්පඤ්ඤවීදියේ නිපෝන් හෝට‍ලයේදී විමල් වීරවංශ මහතා පැවැත්වීමට සූදානම් වේ.



ජ.වි.පෙ. මාධ්‍ය හමුව රණවීර පතිරණ අවුල් කරයි  
04/08/2008 15:49
ඔහු පොලිස් ආරක්ෂාව සහිතව පිටව යයි

අප්‍රේල්,08,(විමසුම) – ජ.වි‍.පෙ. මාධ්‍ය සාකච්ඡාවේදී වීරවංශ මහතාට සහාය දැක්වීමට පටහැනි අදහසක් පළකල මන්ත්‍රී රණවීර පතිරණ පොලිස් ආරක්ෂාව මැද පිටව යයි.



ජ.වි.පෙ. දෙකඩ වෙයි-Photo  
04/08/2008 18:32
විමල්ට සහාය දක්වන පිළ, පාර්ලිමේන්තුවේ වෙනම

අප්‍රේල්,08,(විමසුම) –(දෙවන සංස්කරණය) තම පිළ ජ.වි‍.පෙ. තුළ ඉඳිමින් ජ.වි.පෙ. නිවැරදි කරන වෙනම පිළක් ලෙස පාර්ලිමේන්තුව තුළ සිටින බව, විමල් වීරවංශ සමග එක්ව සිටින ජ.වි‍.පෙ. මන්ත්‍රී කණ්ඩායම කියයි.



දිගනින් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය අල්ලයි  
04/09/2008 09:22
සී-04 කිලෝ 54 කට අමතරව ආයුධ තොගයකුත් කොටුවේ

අප්‍රේල්,09,(විමසුම) – දිගන ප්‍රදේශයෙන් කිලෝ 54 ක සී-04 අධි බලැති පුපුරණ ද්‍රව්‍ය‍ තොගයක් ආරක්ෂක අංශ කොටුකර ගනී.



S T F භටයින් අද අධිකරණයට  
04/09/2008 10:18
අප්‍රේල්,09(විමසුම) – සංගමන්කන්ද පොතුවිල් ප්‍රදේශයේ දී යුධ හමුදා සාමාජිකයන් දෙදෙනෙකු සහ සිවිල් වැසියකු වෙඩි තබා ඝාතනය කළ සැකකකාර විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් අද අක්කරෙයිපත්තුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොතුවිල් පොලීසිය කියයි.