2013
2012
2011
2010
2009
2008
2007
2006
ASPI
6,466.67
1.35
S&P
3,649.35
1.67
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM
SL Rs.
SL Rs.
$
124.75
127.80
188.96
194.47
159.28
164.60
1.2075
1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM
2007
>
«
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
»
කොටි මොළකාරයා බැංකොක්හිදී කොටුවේ ?
09/11/2007
10:27
සැප්,11,(විමසුම) – එල්.ටී.ටී.ඊ. ජාත්‍යන්තර ජාලයේ ප්‍රධානියෙකු ලෙස සැලකෙන කුමාරන් පද්මනාදන් බැංකොක් නුවරදී අත් අඩංගුවට ගත් බව, විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අනාවරණය වූ බව, ආරක්ෂක අමාත්‍යංශය කියයි.
කොට්ටාව,කඩුවෙල,කඩවත අග නගර කරන අධ්‍යනයට සූදානම්
09/11/2007
13:16
සැප්,11,(විමසුම) – කොට්ටාව,කඩුවෙල හා කඩවත අග නගර ලෙස සංවර්ධන කිරීමේ අධ්‍යනය කිරීමට විශේෂඥ කණ්ඩායමක් පත්කළ බව, නාගරික සංවර්ධන අධිකාරිය කියයි.
අවධානම් ඇවිරීමට LIOC ත් වැඩ පටන් ගනියි
09/11/2007
14:07
සැප්,11,(විමසුම)– ආනයනය කරනු ලබන ඛනිජ තෙල්, අවධානම් ඇවිරීමේ ක්‍රමයකට බඳුන් කිරීම (hedge) ලංකා ඉන්දීය තෙල් සමාගම මේ වනවිට ආරම්භකර ඇත.
ආයුධ පිරවූ කොටි නැව් තුනක් විනාශයි
09/11/2007
14:48
සැප්,11,(විමසුම) – (තෙවන සංස්කරණය) කොටි සංවිධානයට අයත්, විශාල වශයෙන් ආයුධ පුරවාගත් නැව් තුනක් ශ්‍රී ලංකාවේ ගිනිකොනදිග ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විනාශකර ඇතිබව, ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්තානය කියයි.
“චන්ද්‍රිකා” කෙටි නිවාඩුවකට ඉන්දියාවට
09/11/2007
15:05
සැප්,11,(විමසුම)– හිටපු ජනාධිපතිනී, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද කෙටි නිවාඩුවක් සඳහා ඉන්දියාව බලා ගොස් තිබේ.
«
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
»