2013
2012
2011
2010
2009
2008
2007
2006
ASPI
6,219.11
-0.0
S&P
3,496.79
-0.2
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM
SL Rs.
SL Rs.
$
127.20
130.38
199.36
205.26
168.73
174.44
1.3375
1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM
2007
>
«
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
»
ග්‍රීෂ්ම සෘතුව රිසානාගේ ඇපෑල පමා කරයි
08/10/2007
11:42
අගෝ,10,(විමසුම) – මේ දිනවල සෞදියේ පවතින අධික උණුසුම හේතුවෙන් උසාවි වසාදමා තිබෙන නිසා,රිසානා නෆීක් වෙනුවෙන් කරන ලද අභියාචනය විභාග කිරීම පමාවී තිබෙන බව, විදේශ කටයුතු අමාත්‍යංශය කියයි.
ජෝන් හෝම්ස් ප්‍රකාශ රජය හෙළා දකී!
08/10/2007
12:31
අගෝ,10,(විමසුම) – සහන සේවකයින්ට කටයුතු කිරීමට ශ්‍රී ලංකාව අනතුරුදායක තැනක් බවට, එක්සත් ජාතින්ගේ උප ලේකම් ජෝන් හෝම්ස්, ඊයේ කළ ප්‍රකාශ, රජය හෙළා දකින බව, අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා කීය.
ළූණු බද්ද ගලවන්නත් අපිට පුළුවන්
08/10/2007
12:54
අගෝ,10,(විමසුම) – දේශීය ලොකු ළූණු කිලෝවක මිල රුපියල් 48 ට වඩා ඉහළ දැමීමට සැපයුම්කරුවන් ක්‍රියාකරන්නේ නම්, රජය පැනවූ රුපියල් 15 ක බද්ද ඉවත් කිරීමට රජයට බලපෑම් කරන බව,ආනයන කරුවන් කියයි.
එ.ජා.ප ප්‍රජාතන්ත්‍රවාදියෝ සුහදව හමුවේ
08/10/2007
13:30
අගෝ,10,(විමසුම) – එ.ජා.ප. සාමාජිකයින් 200 ක පමණ සහභාගීත්වයෙන්, එ.ජා.ප ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායමේ සුහද හමුවක් ඊයේ රාත්‍රී ගාලුමුවදොර හෝටලයේදී පැවැත්වූ බව, එම කණ්ඩායම කියයි.
අපේ බාලදක්ෂ පිරිසක් ලන්ඩනයේ අතුරුදහන්!
08/10/2007
16:02
අගෝ,10,(විමසුම) – ශ්‍රී ලාංකික බාලදක්ෂ පිරිසක් අතුරුදහන් වීමක් ගැන, මේ දක්වා කිසිදු වාර්තාවක් ලැබී නැතැයි, ලංකා බාලදක්ෂ මූලස්ථානය පවසයි.
«
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
»