2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2007 >

එ.ජා.ප.ය හා මහජන පාර්ශවය අතර ගිවිසුමක්  
07/12/2007 17:34
ජූලි,12,(විමසුම) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශවය හා එක්සත් ජාතික පක්ෂය අතර මේ 19 වනදා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන බව, මංගල සමරවීර මන්ත්‍රීවරයා කියයි.



ශ්‍රී ලංක‍ාවේ විරැකියාව වාර්තාගත ලෙස අඩුවේ  
07/13/2007 11:12
ජූලි,13,(විමසුම) – මේ වසරේ මුල් කාර්තුවේ ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය ඉතිහාසයේ වාර්තාවූ අඩුම අගය වාර්තාකර ඇතිබව, ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.



සාමකතා වලට මැදිහත්වෙන්න මහේන්ද්‍ර අමරසූරිය සූදානම්  
07/13/2007 11:19
ජූලි,13,(විමසුම) – ජනාධිපතිවරයාගේ අවසරය හිමි වන්නේ නම්, සාම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑම සඳහා සිංහ සමාජයට මැදිහත්වීමක් කළ හැකි බව, මහේන්ද්‍ර අමරසූරිය මහතා පවසයි.



කොටි සාමාජිකයෝ සංවිධානය හැරයති  
07/13/2007 11:37
ජූලි,13,(විමසුම) – ඊයේ උදෑසන 7.00 ට පමණ වව්නියාවේ උයිලන්කුලම් හමුදා පිටවීමේ හා ඇතුළුවීමේ දොරටුවේදී කොටි සාමාජිකයින් දෙදෙනෙකු ආරක්ෂක අංශවලට භාරවූ බව, ආරක්ෂක අංශ කියයි.



රටවල් 08 ක තානාපතිවරුන් සමග රනිල් සාකච්ඡාවක්  
07/13/2007 12:24
ජූලි,13,(විමසුම) – රටේ වත්මන් තත්ත්වය පිළිබඳව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන විදේශීය තානාපතිවරුන් හා සාකච්ඡාවක් පැවැත්වූ බව,විපක්ෂ නායක කාර්යාලය පවසයි.