2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2007 >

අහස උසට දුම්රිය මාලිගා තැනෙයි.  
ඉෂාර ගමගේ
01/25/2007 18:59

දෙසැ,21,(විමසුම) –කොළඹ සිට පානදුර දක්වා ඇති, දුම්රිය ස්ථාන ආශ්‍රිතව, ඉදිකිරිමට යෝජිත නව නගර සංවර්ධන වැඩපිළිවෙල සඳහා ලබන මස,ජාත්‍යන්තරව ටෙන්ඩර් කැඳවීමට ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය කටයුතු යොදයි.



ලිහිසි තෙල් වෙළඳ පොළට ඇතුළුවීමට අයදුම් පත් 14 ක්.  
01/25/2007 19:58
ජන,25,(විමසුම)- ශ්‍රී ලංකාවේ ලිහිසි තෙල් වෙළඳ පොළ විවෘත කිරීම සඳහා, ඛණිජ තෙල් අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති, කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී ඇත.



අළුත් දුම්රිය එන්ජින් 02 ක් එයි‍.  
01/26/2007 12:32
ජන,26,(විමසුම)-දුම්රිය මගින් තෙල් ප්‍රවාහන කටයුතු විධිමත් කිරිම පිණිස, නව දුම්රිය එන්ජින් 02 ක්, දුම්රිය දෙපාර්තමේන්තුව වෙනුවෙන් මිළදී ගැනීමට, ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සුදානම් වේ.



එල්.ටී.ටී.ඊ ප්‍රහාර‍යකින් 03 ක් මරු‍ට.  
01/26/2007 12:51
ජන,26,(විමසුම)- මන්නාරමේ දී, අද (26) උදෑසන 8.10 ට පමණ එල්.ටී.ටී.ඊ ය එල්ල කරන ලද සුළු අවි ප්‍රහාරයකින්, තිදෙනෙකු මිය ගොස් ඇති බව ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කරයි.



එල්.ටී.ටී.ඊ 01 ක් මරු‍ට.  
01/26/2007 13:04
ජන,26,(විමසුම)- ත්‍රිකුණාමලයේ, සිට්තාරු බෞද්ධ විහාරය ආසන්නයේ දී, අද (26) උදෑසන 7.50 ට පමණ, ආරක්ෂක හමුදා පා මුර සංචාරයකට එල්.ටී.ටී.ඊ ප්‍රහාරයක් එල්ල වී ඇත.