2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2012 >
එක්සත් ජාතීන්ට මුදල් හිඟවේ
05/26/2012 17:08

UN faces funding shortfall for Sri Lanka humanitarian work

ලංකාවේ මානුෂීය ආධාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මෙරට එක්සත් ජාතීන්ගේ කාර්යාලය විශාල මුදල් හිඟයකට මුහුණ පා සිටින බව අනාවරණය වේ.



නුවර අධිවේගියේ වැඩ ජූලිවල ඇරඹෙන ලකුණු  
05/26/2012 18:13

නුවර- කොළඹ අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ වැඩ ලබන ජූලි මාසයේදී පමණ ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි හෙළිවේ.



සැබෑ ආර්ථිකය අමතක වූ බැංකු කුමකටද ?  
05/26/2012 18:59

මෙරට ජනතාවගේ තැන්පතු මුදල් වලින් මුදල් මවන වාණිජ බැංකු මෙරට සැබෑ ආර්ථිකය අමතක කරමින් කටයුතු කරන බවට බරපතල චෝදනාවක් එල්ලවී තිබේ.



කොළඹ උසම ගොඩනැගිල්ලට ළඟදීම ගෙපල කපයි  
05/28/2012 09:31
තට්ටු 69 ක් හා නිවාස 400 ක් සහිත ව්‍යාපෘතිය බේරේ වැව ඉදිරිපිට

සුපිරි නිවාස 400 කින් සමන්විතව ඉන්දියාවේ සමාගමකට අනුබද්ධ සමාගමක් විසින් කොළඹ ඉදිකිරීමට යන උසම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ලබන සැප්තැම්බර් වල ආරම්භ කිරීමට සූදානම් වේ.


ද ෆිනෑන්ස් ස්ථාවරයි - මහ බැංකුව
05/28/2012 11:06

The Finance Company stable: Central Bank

මූල්‍ය අර්බුදයන්ට ලක්ව පසුව මහ බැංකුවේ මැදිහත්වීම මත අධීක්ෂණයට ලක්වූ ද ෆිනෑන්ස් සමාගම මේ වනවිට ස්ථාවර බවත් එම සමාගම ලාභ මාවතට අවතීර්ණ වන්නේයැයි විශ්වාස කරන බවත් මහ බැංකුව කියයි.