2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2010 >

කාදර් පනින්න සූදානම් ?  
05/08/2010 08:34

මැයි,08,(විමසුම)- එක්සත් ජාතික පක්‍ෂ මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අබ්දුල් කාදර් මහතා ඉදිරියේදී නියෝජ්‍ය ඇමති පදවියක් ලබා ආණ්ඩුව සමග එක්වීමට නියමිත බව දේශපාලන වාර්තා පවසයි.



ගාමිණී සෙනරත් අමාත්‍යාංශ ලේකම් තත්ත්වයට  
05/08/2010 10:49

මැයි,08,(විමසුම)- ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුර අමාත්‍යාංශ ලේකම්වරයකුගේ තත්ත්වයට උසස් කර එම තනතුර දැනට දරන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු වන ගාමිණී සේදර සෙනරත් මහතාට රජය උසස් වීමක් ලබාදී ඇත.



SMS කටකතා වලට රැවටෙන්න එපා!  
05/08/2010 11:11
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම

මැයි,08,(විමසුම)- ශරීර හෝ ජිවිත හානි ගෙන දෙන දුරකතන අංක ඇති බව පවසමින් පැතිරයන SMS පණිවිඩ හා කටකතා වලට නොරැවටෙන්නැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම කියයි.



බ්‍රිතාන්‍යයේ කොන්සර්වැටිව් සුළුතර රජයක්  
05/08/2010 11:55
43 හැවිරිදි ජේම්ස් කැමරන් වසර 13 කට පසු කොන්සවේටිව් ආණ්ඩුවකට කට්ටිය සොයයි

මැයි,08,(විමසුම)- ඊයේ නිකුත් වූ අවසන් මැතිවරණ ප්‍රතිඵල අනුව බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේ ආසන 650 න් ආසන 307 ක් ලබා ගනිමින් කොන්සවේටිව් පක්ෂය මහ මැතිවරණය ජයගෙන ඇත.



Number Portability වාසි අවාසි මෙන්න  
05/08/2010 11:57

මැයි,08,(විමසුම)- එකම ජංගම දුරකතන අංකයකින් ඕනෑම දුරකතන සේවාවක සේවාව ලබා ගැනීමට පහසුකම් ලබා දුනහොත් එය එම සමාගම් වල ලාභදායිත්වයට දැඩි බලපෑම් ඇති කරනු ඇතැයි Fitch Rating ආයතනය කියයි.