පෙබ,09,(විමසුම) – ත්‍රස්තවාදය පිටු දැකීම වෙනුවෙන් රුසියාවේ ආචාර්ය උපාධියෙන් පිදු ලැබීමෙන් අනතුරුව ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ දිවයිනට ළඟා වූ බව, ජනපති මාධ්‍ය අංශය පවසයි.
පෙබ,09,(විමසුම) – හමුදා ප්‍රකාශක මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ සඳහන් කරන්නේ ජෙනරාල් සරත් ෆොන්සේකා ආරක්ෂා සහිතව රඳවා සිටින බවත් ඔහුට අවශ්‍ය පහසුකම් සපයා තිබෙන බවයි.
පෙබ,09,(විමසුම) – එළඹෙන මහ මැතිවරණයේදී ජනාධිපති සොහොයුරු බැසිල් රාජපක්ෂ ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද දෙටු පුත් නාමල් රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්ද තරග කිරීමට සූදානම් වේ.
පෙබ,09,(විමසුම) – ප්‍රවීණ ගත්කතුවරියක සහ ජ්‍යෙෂ්ඨ පුවත් පත් කලාවේදිනියක වූ ඊවා රණවීර මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.
පෙබ,09,(විමසුම) – ජෙනරාල් සරත් ෆොන්සේකා රඳවා තබා ඇති ස්ථානය තමා තවමත් නොදන්නා බව, ඔහුගේ බිරිඳ අනෝමා ෆොන්සේකා අද කොළඹදී මාධ්‍ය හමුවක් තබමින් පැවසුවාය.