ජන,10,(විමසුම) – ජෙනරාල් හා ද්‍රවිඩ ජාතික සන්ධානය අතර ඇති කරගත් හොර ගිවිසුමට එරෙහිව ඊට විරෝධය දක්විමින් ජනතාව සමඟ වීදි බසින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන අද මහනුවරදී කීය.
ජන,10,(විමසුම) – සරත් ෆොන්සේකා විසින් පසුගියදා එළි දැක්වූ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගම් මට්ටමින් බෙදා හැරීමට කටයුතු යොදා ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ලේකම්වරයා පවසයි.
ජන,10,(විමසුම) – හොර ගිවිසුමක් පිළිබඳව රජය විපක්ෂයට එල්ල කරන චෝදනා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවත් එවන් කිසිදු ගිවිසුමක් ඇතිකර ගෙන නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
ජන,11,(විමසුම) – සියළුම රජයේ සේවකයින් සඳහා කඩිනමින් රුපියල් 2500 ක වැටුප් වැඩිකිරීමක් ලබාදෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී ඇත.
ජන,11,(විමසුම) – කොළඹ කොටස් වෙළෙඳ පොළ ශාඛාවක් යාපනයේ පිහිටුවීමට යයි.