| ජනවාරි ජනපතිවරණයකට ජනපතිගෙන් ආසන සංවිධායකයින්ට පණිවිඩයක්
අගෝ,11,(විමසුම) – අඛණ්ඩව දොළොස් වසක් ජනපති ධූරයේ රැඳී සිටීමේ වරම ලබන ජනවාරියේ පැවැත්වීමට නියමිත ජනපතිවරණයේදී ජනපති මහින්ද රාජපක්ෂ විසින් තහවුරු කර ගනු ඇතැයි, දේශපාලන විශ්ලේෂකයෝ අනාවැකි පළ කරති.
|