මැයි,09,(විමසුම) – මන්නාරම ආලන්කුලම්හි පිහිටි එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශ කිහිපයකට අද දහවල් 01.15 ට පමණ ගුවනින් ප්‍රහාර එල්ල කළ බව ආරක්ෂක අංශ පවසයි.
මැයි,09 (විමසුම) – ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ලෙබනනයේ සේවයට යැවීම සඳහා අනුමැතිය ලබා දීම අද සිට අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
25 දෙනෙකු තුවාල ලබයි
මැයි,09,(විමසුම) – අද සවස අම්පාර නගරයේ හෝටලයක් තුළ සිදුවූ බෝම්බ පිපිරීමකින් සිවිල් වැසියන් 11 දෙනෙකු මියගිය බව, ආරක්ෂක අංශ කියයි.
මැයි,10,(විමසුම) – අද අලුයම 2.15 ට පමණ ත්‍රිකුණාමල වරායේ අෂ්රෆ් ජැටියේ දියයට සිදුවූ පිපිරුමකින් වරායේ නවතා තිබුණු යාත්‍රාවක් ගිලුණු බව නාවික හමුදාව පවසයි.
මැයි,10,(විමසුම) – නැගෙනහිර පළාත් සභා මැතිවරණය අද උදෑසන 07.00 ට ආරම්භ විය.