2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2008 >

එ.ජා.ප.යේ විශ්වාසභංගය අවලංගු කරන්න  
12/08/2008 17:30
ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක

දෙසැ,08,(විමසුම) - ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගන්නා කරුණක් එ.ජා.ප.ය ගෙනා විශ්වාසභංගයේ තිබෙන නිසා එය අවලංගු කරන ලෙස ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායකවරයා ඉල්ලයි.



විගණකාධිපති වැටුප ඡන්දයෙන් වැඩිවේ  
12/08/2008 17:40
පක්ෂව ඡන්ද 101 යි/ විපක්ෂව ඡන්ද 62 යි

දෙසැ,08,(විමසුම) - විගණකාධිපතිවරයාගේ වැටුප් වැඩි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ඡන්දයක් පැවැත්වීමට අද සිදුවුණි.



එ.ජා.ප.යේ නියෝජ්‍ය නායකයා ලෙස, කරූ තෝරාගනී  
12/08/2008 20:31

දෙසැ,08,(විමසුම) - අද සවස රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් රජයේ අමාත්‍යවරයෙකු වන කරූ ජයසූරිය එ.ජා.ප. නියෝජ්‍ය නායකයා ලෙස පත්කර ගනී.



හජ්ජි සමරන බැතිමතුන්ට ජනපතිගෙන් සුබ පැතුම්  
12/09/2008 09:23

දෙසැ,09 (Vimasuma) –ලොව පුරා වෙසෙන මුස්ලිම් බැතිමතුන් ඉමහත් භක්තියෙන් යුතුව සමරන හජ්ජි උත්සවය අදට යෙදී තිබේ.



පුද්ගලයන් 23ක් කොටි ග්‍රහණයෙන් මිදේ  
12/09/2008 10:02

දෙසැ,09 (Vimasuma) –එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශවල සිට සිවිල් වැසියන් 23 දෙනෙකු අද උදෑසන ආරක්ෂක අංශ වෙත පැමිණ භාර වූ බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.