ජන,08,(විමසුම) – අද උදෑසන ජා ඇලදී එල්ලවූ ක්ලේමෝ ප්‍රහාරයෙන්, අමාත්‍ය ද.මු. දසනායක මහතාට අමතරව ආරක්ෂක අංශ සාමාජිකයෙකුද මියගොස් ඇත.
ජන,08,(විමසුම) – අමාත්‍ය ද.මු. දසනායක මහතා ගමන් ගත් රිය ක්ලේමෝ ප්‍රහාරයට හසුවී තිබුණේ මෙසේයි.
ජන,08,(විමසුම) – මීට ටික වේලාවකට කලින් මරදාන කාර්මික විද්‍යාල හන්දියේදී කිසියම් පුද්ගලයෙකු වෙඩි ප්‍රහාරයකට ලක්වී තිබෙන බව, පොලීසිය කියයි.
ජන,08,(විමසුම) – Maldives president saved by 15 year old: report
මාලදිවයින් ජනාධිපති, අබ්දූල් ගයූම් මහතා ඝාතනය කිරීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ කිරීමට 15 හැවිරිදි ළමයෙකු අද සමත් වී ඇත.