|
2007 > |
| සතියේ කැබිනට් තීරණ මෙන්න. |
|
|
07/12/2007 14:24 |
| ජූලි,12,(විමසුම) –ඉහළ යන සහල් මිළ පහත දැම්මේ අරමුණින් , වහාම රජය සතු වී තොග වෙෙළඳපොලට දැම්මට රජය තිරණය කර ඇත. |
|
 |
| තොප්පිගල එ.ජා.ප යට නම් වනයක්! |
|
|
07/12/2007 15:27 |
| ජූලි,12,(විමසුම) – ආරක්ෂක හමුදා තොප්පිගල මුදා ගනිමින් දියත් කළ වික්‍රමාන්විත ක්‍රියාදාමය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ඇතැම් පාර්ශවයන් කැලෑවක් අත්පත් කර ගත්තා යැයි ,පවසමින් අවතක්සේරු කිරිම කණගාටු වට කරුණක් බව ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි. |
|
 |
|
|
|
|
|