2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2007 >

සටන් විරාමයට එරෙහි පෙත්සම් ගොනු වේ!  
04/17/2007 18:42
අප්‍රේල්,17,(විමසුම)- සටන් විරාම ගිවිසුම බල රහිත කරන්නැයි කළ ඉල්ලිමට පටහැනිව අභියාචනාධිකරණය පසුගිය මාර්තු 06 දුන් තීන්දුව බලරහිත කරන්නැයි අද ශේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 03 ක් ගොනු කරනු ලැබුහ.

සිංහල උරුමය,ජනතා විමුක්ති පෙරමුණ හා සිංහල ජාතික සංගමය විසින් මෙම ‍ෙපත්සම් ගොනු කර ඇත.



කොටි සාමාජිකයෙකු මරුට. තරුණයෙකුට වෙඩි.  
04/18/2007 09:49
අප්‍රේල්,18,(විමසුම)- යාපනයේ, නාගර් කෝවිල් ඉදිරි ආරක්ෂක වළල්ලට ඇතුළුවීමට උත්සාහගත්, කොටි සාමාජිකයෙකු අ‍ාරක්ෂක හමුදාව විසින් වෙඩිතබා ඝාතනය කර ඇත.



ඉන්ධන මිළ අනිවාර්යෙන්ම වැඩි ‍ෙවනවා.....  
04/18/2007 10:04
අප්‍රේල්,18,(විමසුම)-ඉන්ධන මිළ අනිවාර්යෙන්ම ඉදිරි දින කිහිපය ඇතුළත දී වැඩි කිරිමට සිදුවන බව, ඛණිජ තෙල් සංවර්ධන අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි “ විමසුම” ට පැවසීය.



යුරෝපයට යන නැව්වල ඉඩ නෑ.  
04/18/2007 11:53
අප්‍රේල්,18,(විමසුම)- නැව් මාර්ගයෙන් යුරෝපයට භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ දී, අවශ්‍ය පරිදි නැව්වල ඉඩ පහසුකම් නොමැතිවීමේ ගැටලුවකට, මේ වනවිට ශ්‍රී ලංකාවේ නැව්ගත කරන්නන් මුහුනදී සිටී.



ජනාධිපතිවරයා වතිකානුවට.  
04/18/2007 12:24
අප්‍රේල්,18,(විමසුම)- ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයේ ධූත පිරිසක්, දින 04 ක නිළ සංචාරයක් සඳහා, අද උදෑසන රෝමයේ වතිකානුව බලා පිටත්ව ගියේය.