| Sri Lanka talks growth-inflation tightrope
නොවැ,08,(විමසුම) - මහ බැංකුව විසින් අනුගමනය කරනු ලබන දැඩි මූල්‍ය ප්‍රතිපත්තියත්, අයවැය හිඟය අඩු කිරීමේ උත්සාහයත් නිසා, අඛණ්ඩව ඉහළ යමින් තිබෙන උද්ධමනය එන මාස කිහිපයේදී අඩුවනු ඇතැයි, මහ බැංකු අධිපතිවරයා කියයි.
|