පෙබ,08,(විමසුම) – ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ මොස්කව්හිදී රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙද්වෙඩෙව් සමග සාකච්ඡා පැවැත්වීය.
පෙබ,08,(විමසුම) – (දෙවන සංස්කරණය) ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙසින් තරග කළ, ජෙනරාල් සරත් ෆොන්සේකා යුධ හමුදාව විසින් අත්අඩංගුවට ගත්බව, රජය කියයි.
පෙබ,09,(විමසුම) – යුධ අපරාධ කළ කිසිවෙකු ආරක්ෂා කිරීමට තමන් සූදානම් නැතැයි, ජෙනරාල් සරත් ෆොන්සේකා කොළඹදී පැවසූ බව, බී.බී.සී.ය වාර්තා කර තිබේ.
පෙබ,09,(විමසුම) – ජෙනරාල් සරත් ෆොන්සේකා හමුදා අත් අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඇම්නෙස්ටි සංවිධානය හා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදන නිකුත් කර ඇත.