2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2009 >

කොටි කටින් තවත් 4500 ක් පනී  
02/09/2009 10:07
පැන ආ පිරිස, ශුභ සාධන කඳවුරු වෙතට

පෙබ,09,(විමසුම) – ගෙවුණු පැය 24 තුළදී, මුලතිව් පුතුකුඩුඉරිප්පු ප්‍ර‍දේශයේ සිට ද්‍රවිඩ සාමාන්‍ය වැසියන් 4701 දෙනෙකු පමණ රජයේ පාලන ප්‍රදේශ වලට පැමිණ තිබේ.



ටී.වී. බලා, ගිනස් පොතට යයි  
02/09/2009 10:41
වාර්තාව තබා ති‍‍බෙන්නේ, පැය 72 ක් රූපවාහිනිය නරඹලා

පෙබ,09,(විමසුම) – පැය 72 ක් එක දිගට රූපවාහිනිය නරඹා තමන් තබා තිබූ ගිනස් වාර්තාවක්ම බිඳ දැමීමට ශ්‍රී ලාංකිකයෙකු වන සුරේෂ් ජෝචිම්‍ සමත්වේ.



කොටි කත, විශ්වමඩුහිදී 28 ක් මරයි  
02/09/2009 15:38
90 දෙනෙකුට පමණ තුවාල

පෙබ,09,(විමසුම) – මුලතිව්, විශ්වමඩු සුන්දරම්පුරම් ප්‍රදේශයේදී අද සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මේ වනවිට 28 දෙනෙකු මියගොස් තිබෙන බව, හමුදා ප්‍රකාශකවරයා කියයි.



තුවාල ලැබූවන්, ගුවන් මගින් අනුරාධපුරයට  
02/09/2009 15:53
තවත් පිරිසක් කොළඹට

පෙබ,09,(විමසුම) – විශ්වමඩුහිදී අද එල්ලවුණු මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් පිරිසක් ප්‍රතිකාර සඳහා ගුවන් මගින් අනුරාධපුර රෝහලට ගෙන ආ බව, හමුදාව කියයි.



දැයට කිරුළේ ජනගඟ අහසට පෙනෙන හැටි- Photo  
02/09/2009 16:14

පෙබ,09,(විමසුම) –කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ පැවැත්වෙන “දැයට කිරුළ” ප්‍රදර්ශනයට පැමිණි විශාල ජනකාය අහසේ සිට දිස්වන අයුරු මෙන්න.

ඡායාරූප - නලීන් හේවාපතිරණ