2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2008 >

සිපෙට්කෝ නාමයෙන් ලිහිසි තෙල් එයි.  
03/07/2008 16:38

ඒ සමගින් දිවයිනේ LP ගෑස් අලෙවියෙන් 20% කටත් ඇස ගසයි.

මාර්තු,07,(විමසුම) - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එල්.පී ගෑස් වෙළෙදාමට සමාන්තරව ලිහිසි තෙල් ව්‍යාපාරයටත් පිවිසිමට තීරණය කර ඇත.



මහේෂ්වරන් ඝාතන සැකකරුවන් 02 ක් රිමාන්ඩ්  
03/07/2008 16:41
ඝාතනය සම්බන්ධව කෙහෙළියගෙන් ප්‍රකාශයක් ගනී

මාර්තු,07,(විමසුම) - ගිය ජනවාරි 01 වනදා ඝාතනය කෙරුණු, ටී.මහේෂ්වරන් මන්ත්‍රීවරයාගේ මරණය සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් ගෙන තිබේ.



ගුවන් විදුලියේ ගිය වසරේ පාඩුව මිලියන 155 යි  
03/07/2008 17:21
ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියකුත් එයි.

මාර්තු,07,(විමසුම) - ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පසුගිය වසරේ රුපියල් මිලියන 155 ක ශුද්ධ අලාභයක් වාර්තා කර ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.



මහාභාරකරු අළුත්වේ  
03/07/2008 18:02

මාර්තු,07,(විමසුම) - 2008-03-05 දින සිට ක්‍රියාත්මක වන පරිදි එන්.එස්.ඒ.එස්. සෙනෙවිරත්න මහතා මහා භාරකාර ධුරයට පත් කෙරේ.



සිවනේසන් ඝාතන වගකීම කොටි භාරගත යුතුයි  
03/07/2008 18:30
- බ්‍රිගේඩියර් උදය නානායක්කාර

මාර්තු,07,(විමසුම) - යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. සිවනේසන් ඝාතනය, ආරක්ෂක හමුදා මත පැටවීමට කොටිගෙන යන ප්‍රචාර ආරක්ෂක අංශ විසින් ප්‍රතික්ෂේප කරයි.