දෙසැ,08,(Vimasuma) – ත්‍රස්තවාදය පරාජය කිරීම මෙන්ම ආණ්ඩුවේ ආර්ථික ත්‍රස්තවාදය පරාජය කිරීම වැදගත් බව, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කියයි.
දෙසැ,08,(Vimasuma) – එ.ජා.ප.ය අද ගෙනා විශ්වාසභංග යෝජනාව අදම විවාදයට ගැනීමට වහාම පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙස ආණ්ඩුව ඉල්ලයි.
දෙසැ,08 (Vimasuma) – ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර ඇති රාජ්‍ය නොවන සංවිධාන විමර්ශනය කිරීම සඳහා විශේෂ කොමිසමක් පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඉල්ලා සිටියි.
දෙසැ,08,(විමසුම) - අයවැය තෙවන වර කියවීමේ තීරණාත්මක ඡන්දය වැඩි ඡන්ද 42 කින් ජයග්‍රහණය කිරීමට ආණ්ඩුව සමත්විය.
දෙසැ,08,(විමසුම) - අද සවස රැස්වූ පක්ෂ නායක කමිටුව විසින් එ.ජා.ප.ය ගෙනා විශ්වාසභංගය ජනවාරියේදී පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට තීරණය කර ඇත.