2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2008 >

එල්.ටී.ටී.ඊ 6ක් මරුට  
01/08/2008 09:22

ජන,08,(විමසුම) – මන්නාරම පරප්පකණ්ඩාල් ප්‍රදේශයේ ඇති වූ ගැටුම්වලින් එල්.ටී.ටී.ඊ සාමාජිකයන් දෙදෙනකු මිය ගොස් ඇතැ’යි ආරක්ෂක අංශ පවසයි.



මහේෂ්වරන් ඝාතනයට එරෙහිව පාර්ලිමේන්තුවේ එජාප විරෝධය  
01/08/2008 10:45

ජන,08,(විමසුම) – එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ටී.මහේෂ්වරන් ඝාතනය හෙළා දකිමින් පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මේ වන විට විරෝධතාවයක නි‍යැලෙමින් සිටී.



මහේෂ්වරන්ගෙන් හිස් වූ ධූරයට ෂෆීක් රාජබ්දීන්  
01/08/2008 11:09

ජන,08,(විමසුම)- ඝාතනයට ලක් වූ මහේෂ්වරන් මන්ත්‍රීවරයාගෙන් පුරප්පාඩු වූ ධූරය සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයයේ ෂෆීක් රාජබ්දීන් මහතා අද උදෑසන කථානායකවරයා ඉදිරියේ දිව්රුම් දුන‍්නේය.



අමාත්‍ය ද.මු දසනායක ඉලක්ක කර ක්ලේමෝ ප්‍රහාරයක්  
01/08/2008 11:23
ද.මු.ගේ තත්ත්වය බරපතලයි

ජන,08,(විමසුම) –(දෙවන සංස්කරණය) අමාත්‍ය ද.මු. දසනායක මහතාගේ වාහනයක් ඉලක්ක කර ගනිමින්, ජා ඇල රුක්මණී දේවී පිළිරුව ආසන්නයේ දී ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව, පොලීසිය කියයි.



බරපතල තුවාල ලැබූ, අමාත්‍ය ද.මු. දසනායක මහතා මියයයි  
01/08/2008 12:51

ජන,08,(විමසුම) – අද උදෑසන ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වූ අමාත්‍ය ද.මු. දසනායක මහතා මියයයි.