2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2007 >

වව්නියාවෙන් පුද්ගල නාශක බෝම්බ 19ක්  
09/09/2007 10:33

සැප්,09 (විමසුම) – ඊයේ (08) දිනය පුරාවට යුධ හමුදාව විසින් වව්නියාව අම්පාඩි-ඉල්ලුපාකුලම් ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුම් වල දී පුද්ගල නාශක බෝම්බ 19ක් සොයා ගත් බව ආරක්ෂක අංශ අනාවරණය කරයි.



අය වැයෙන් යටිතල පහසුකම් නැංවීමට ප්‍රතිපාදන - රජය  
09/09/2007 12:26
අපි අය වැයට සහයෝගය දක්වන්නේ නෑ - ජ.වි.පෙ.

සැප්,09 (විමසුම) – රජය විසින් ඉදිරි වර්ෂය සඳහා ලබන නොවැම්බර් මාසයේ දී ඉදිරිපත් කිරීමට සූදානම් වන අය වැය හරහා විවිධ ප්‍රදේශවල යටිතල පහසුකම් නැංවීමට සැලකිය යුතු මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කරන බව රජය පවසයි.



දකුණු අප්‍රිකාව සමඟ පුහුණු තරඟයෙන් ලංකාවට ජය  
09/09/2007 14:41

සැප්,09 (විමසුම) – ඊයේ දකුණු අප්‍රිකාවේ සෙ(ඩ්)ගාර්ස් පාර්ක්හි දී පැවති පන්දු වාර විස්සේ පෙර පුහුණු තරඟයක දී ශ්‍රී ලංකාව, ප්‍රභල දකුණු අප්‍රිකාව පරදවා කඩුලු 5ක විශිෂ්ට ජයග්‍රහණයක් අත් පත් කර ගත්තේය.



ලංකාවේ අතුරුදන්වීම් ගැන කියන්න මහින්ද ජිනීවා යයි  
09/09/2007 17:58

සැප්,09 (විමසුම) – ශ්‍රී ලංකාවේ පුද්ගල අතුරුදන්වීම් සම්බන්ධයෙන් “හියුමන් රයිට්ස් වොච්” ආයතනය විසින් නිකුත් කළ කරුණු සම්බන්ධයෙන් රජය, මෙම මස 11වනදා සිට 24වනදා දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී පැවැත්වෙන අන්තර් ජාතික මානව හිමිකම් සමුළුවේ අවධානය යොමු කිරීමට නියමිතයි.



ඉන්දියන් සංක්‍රමණිකයින් 08 ක් පිටුවහල් කෙරේ.  
09/10/2007 10:14
සැප්,10 (විමසුම) –සංචාරකයින් ලෙස දිවයිනට පැමිණ විවිධ රැකියාවන්හි නිරත වි සිටි ඉන්දිය ජාතිකයින් කිහිපදෙනෙකු ආගමන ‍හා විගමණ දෙපාර්තමේන්තුවේ රැදවුම් භාරයට ගෙන ඇත.