2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2007 >

ගැනුම්කරුවන් දැන් ලංකාවට එන්නෙ නෑ.  
05/15/2007 14:57
මැයි,15,(විමසුම) – පවතින ආරක්ෂක තත්ත්වය හමුවේ, ඇඟලුම් මිලදී ගැනීමට ශ්‍රී ලංකාවට පැමිණෙන ගැනුම්කරුවන් 90% ක් පමණ නතරවී ඇතැයි, ඇඟලුම් අපනයන කරුවන්ගේ සංගමය පවසයි.



ටෙලිකොම්ට ආයෝජන මණ්ඩල වරප්‍රසාද.  
05/15/2007 15:30
මැයි,15,(විමසුම) – ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට, ආයෝජන මණ්ඩලයේ සමාගම් භුක්ති විඳින වරප්‍රසාද භුක්ති විඳීමට ඉඩ ලැබී තිබෙන බව, සමාගම නිවේදනය කරයි.



ජනාධිපති 17දා ජොර්දානයට යයි  
05/15/2007 16:08
මැයි,15 (විමසුම) - ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම 17 වනදා ජොර්දානය හා කුවේට් බලා පිටත්ව යාමට නියමිතයි.


අවතැන්වූ 2503 දෙනෙකු යළි පදිංචි කරයි.  
05/15/2007 18:50
මැයි,15,(විමසුම) – නැගෙනහිර පළාතේ, අවතැන්වූ ජනතාව නැවතත් සිය ගම්බ්ම්වල පදිංචි කිරීමේ වැඩසටහන යටතේ, ඊයේ පවුල් 817 ක් පදිංචි කළ බව, රජය සඳහන් කරයි.



2007 මුල් කාර්තුවේ දී අපනයන 13% කින් ඉහළට.  
05/16/2007 10:46
මැයි,16,(විමසුම) – මේ මාර්තු මාසයේ දී, අපනයන ආදායම් 17.7% කින් වැඩිවී ඇති බවත්, ආනයන වියදම් 2.4% කින් අඩුවී ඇති බවත්, ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.