නොවැ,07(විමසුම) – ගිනිඅවි පතුරම් තොගයක් අඩංගු පාර්සලයක්, බොරැල්ල කොටා මාවතෙන් හමු වූ බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා ‘විමසුම’ට පැවසීය.
නොවැ,07,(විමසුම) – හිඟ බදු අයකර ගැනීම සඳහා පනතක් කඩිනමින් ගෙන ඒමට 2008 අය-වැය මගින් යෝජනා කරයි.
නොවැ,07,(විමසුම) – මෙවර අය-වැය ජනතා අපේක්ෂා සූන්කළ හුදෙක් සාම්ප්‍රදායික අය-වැයක් පමණක් යැයි, විපක්ෂ මන්ත්‍රීවරු පෙන්වා දෙති.
නොවැ,07,(විමසුම) – අද උදෑසන මුහමලේ ඉදිරි ආරක්ෂක වළල්ලට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි එල්.ටී.ටී.ඊ සාමාජිකයන් 30දෙනෙක් පමණ ආරක්ෂක අංශ ප්‍රහාර හමුවේ මිය ගිය බව ආරක්ෂක අංශ කියයි.
නොවැ,07,(විමසුම) – නැගෙනහිර පළාතේ කරන රුපියල් මිලියන 50 කට වැඩි ආයෝජනයක් හා 50 කට වැඩි රැකියා උපදවන ඕනෑම ව්‍යාපාරයක් සඳහා පස් අවුරුදු බදු විරාමයක් ලබාදීමට රජය යෝජනා කරයි.