2013
2012
2011
2010
2009
2008
2007
2006
ASPI
6,461.62
0.31
S&P
3,663.98
0.08
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM
SL Rs.
SL Rs.
$
124.80
127.85
188.66
194.17
160.48
165.84
1.2109
1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM
2007
>
«
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
»
කොම(ර්)ෂල් හා එන්.ඩී.බී බැංකු එක්වෙයි ?
01/24/2007
14:30
ජන,24,(විමසුම)- ශ්‍රී ලංකාවේ කොමර්ෂල් බැංකුව හා ජාතික සංවර්ධන බැංකුව ඒකාබද්ධ කිරීමේ සාකච්ඡා පැවැත්වෙමින් පවතින බව, කොම(ර්)ෂල් බැංකුව පවසයි.
අසාධාරණ පර්යන්ත ගාස්තුවෙන් ලංකාව දැඩි අර්බුදයක.
01/24/2007
17:46
ජන,24,(විමසුම)- මේ ජනවාරි 01 වෙනිදා සිට, අසාධාරණ අයුරින්, නැව්වල පර්යන්ත ගාස්තු වැඩිකිරීම නිසා, ශ්‍රී ලංකාවේ නැව්ගත කරන්නන් දැඩි අර්බුදයකට පත්ව ඇත.
ලංකාව පතුරන්න ශ්‍රී ලංකන් සල්ලි.
01/24/2007
19:22
ජන,24,(විමසුම)- ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනයට, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, පසුගිය වසර 02 තුළ, විදේශීය වෙළඳ ප්‍රචාරණයට රුපියල් මිලියන 350 ක් පමණ වැයකර ඇත.
එල්.ටී.ටී.ඊ 03 ක් හා හමුදා සෙබළෙකු මරුට.
01/25/2007
11:59
ජන,25,(විමසුම)- ඊයේ (24) දහවල් 12.50 ට පමණ, වැලිඔය ප්‍රදේශයේ, ජනකපුර හා කොක්කුතුඩුවේයි අතර දී එල්.ටී.ටී.ඊ. ය විසින් යුධ හමුදාවට වෙඩි තබා ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
රාජ්‍ය ගිණුම් කාරක සභාව අහෝසි කරන්නෙ නෑ.
01/25/2007
12:19
ජන,25,(විමසුම)- රාජ්‍ය ගිණුම් කාරක සභාව අහෝසි කිරීමට, රජය කටයුතු කරමින් පවතින බවට පළවන, ප්‍රවෘත්ති සත්‍යයෙන් තොර බව, අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
«
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
»