|
Sri Lanka starts construction of stalled high rise for Hyatt hotel
සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය ආසන්නයේ සෙලින්කෝ සමාගම විසින් ඉදිකරමින් තිබී අතරමග නතරවූ සෙලෙස්ටියල් රෙසිඩන්සීස් නම් දැවැන්ත ගොඩනැගිල්ලේ වැඩ කටයුතු නව සමාගමක් විසින් නැවත ආරම්භ කර තිබෙන අතර එහි Hyatt වෙළඳ නාමය යටතේ සුපිරි හෝටලයක් ස්ථාපිත කිරීමට සූදානම් වේ.
|