2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2012 >

තනි තනිව ගෙනා වාහන වලට බදු සහන බෑ -පී.බී  
05/24/2012 18:00

සමහර බැංකු වාහන බදු වැඩි කළ පසුවත් දිනය පසු පසට දමා ණයවර ලිපි නිකුත් කරලා

පුද්ගලික වශයෙන් වාහන ආනයනය කර තිබෙන අය සිය බදු අඩුකරන ලෙස ඉල්ලීම් කර තිබුණත් එවැනි අඩුකිරීමක් නොකරන බව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා කියයි.


පූගොඩ රත්‍රන් ගැරීමට බලපත්‍ර ක්‍රමයක්
05/25/2012 07:41

කැළණි ගඟේ පූගොඩ ප්‍රදේශය ආශ්‍රිතව කිලෝ මීටර් 10 ක් පමණ විහිදෙන රත්‍රන් නිධියක් ඇතැයි අනුමාන කරන නිසා රත්‍රන් ගැරීමට බලපත්‍ර ක්‍රමයක් ලබාදීමට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය සූදානම් වේ.



NSB නිළධාරීන් වරදක් කළාදැයි සොයයි  
05/25/2012 09:16

නිළධාරීන් වරදක් කළා නම් සුදුසු ක්‍රියා මාර්ග ගන්නවා - පී.බී

ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලදී ගැනීම පිළිබඳ ආන්දෝලනාත්මක ගනුදෙනුව පිළිබඳව සොයා බලා එහිදී නිළධාරීන් වරදක් සිදුකර තිබෙනවා නම් අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා අවධාරණය කරයි.


NSB වැඩ බැලීමට අළුත් කෙනෙක්
05/25/2012 10:03

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ප්‍රදීප් කාරියවසම් ආන්දෝලනාත්මක කොටස් ගනුදෙනුව හමුවේ ඉල්ලා අස්වීමත් සමග බැංකුවට වැඩ බලන සභාපතිවරයෙකු පත්කර තිබේ.



අන්තර් ජාලයෙන් ව්‍යාපාර යා කිරීමට ඩයලොග් සූදානම්  
05/25/2012 12:55

අනවශ්‍ය ගමන් වියදම් අඩුකර ගනිමින් ව්‍යාපාර වලට අන්තර් ජාලය ඔස්සේ රැස්වීම්, මාධ්‍ය හා වීඩියෝ සාකච්ඡා පැවැත්වීම හැකියාව ලබාදෙන WebEx විද්‍යුත් මාධ්‍ය සාකච්ඡා ක්‍රමය ඩයලොග් සහ සිස්කෝ(Cisco) එක්ව ශ්‍රී ලංකාවේ ව්‍යවසාය ක්ෂේත්‍රය වෙත හඳුන්වා දෙයි.