ජුනි,07,(විමසුම) – ඉසෙඩ් ක්‍රමය මත සැකසුණු මේ වසරේ සරසවි ප්‍රවේශයේ කඩඉම් ලකුණු අද නිකුත් කර ඇත.
ජුනි,07,(විමසුම) – ඇඟලුම් ඇතුළු විලාසිතා භාණ්ඩ අලෙවියේ ප්‍රමුඛයෙකු වන, ඔඩෙල් සමාගම රුපියල් මිලියන 250.5 ක් රැස්කර ගැනීමට මහජන කොටස් නිකුතුවක් කිරීමට සැරසෙයි.
ජුනි,07,(විමසුම) – විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප සියයට 50 කින් වැඩි කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.
To Watch Previous News Bulletins, Click on www.youtube.com/user/debriefnews
ජුනි,07,(විමසුම) – ආර්. සම්බන්දන්ගේ නායකත්වයෙන් යුක්ත ද්‍රවිඩ සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද පස්වරුවේ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළේය.