2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2010 >

ඊගල් රක්ෂණයේ නම වෙනස්වේ  
02/08/2010 16:54
Sri Lanka Eagle renamed Aviva NDB Insurance

පෙබ,08,(විමසුම) – අවිවා සමාගමේ අනුබද්ධ සමාගමක් වන ඊගල් රක්ෂණ සමාගමේ නම Aviva NDB Insurance නමින් වෙනස් කිරීමට සැලසුම් කෙරේ.



සගයින් ඉල්ලා මාධ්‍යවේදීහු වීදි බසිති  
02/08/2010 17:38

පෙබ,08,(විමසුම) – මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම හා “ලංකා” පුවත් පතේ කර්තෘ චන්දන සිරිමල්වත්ත අත්අඩංගුවට ගැනීමට එරෙහිව අද මාධ්‍යවේදීහු කොළඹ කොටුවේදී උද්ඝෝෂණයක් කළහ.



හේලීස් ලාභ සරුවට‍ වැඩෙ‍යි  
02/08/2010 18:06
Sri Lanka Hayleys Dec net up 276-pct

පෙබ,08,(විමසුම) – පසුගිය දෙසැම්බර් කාර්තුවේ හේලීස් සමාගමේ ශුද්ධ ලාභය සියයට 276 කින් ඉහළ ගොස් එය රුපියල් මිලියන 279 ක් දක්වා ඉහළ ගිය බව, සමාගම කියයි.



“දැයට කිරුළ” දික් නොවේ  
02/08/2010 20:37
මුලින් තීරණය කරගත් පරිදි, 10 වනදා අවසන් වේ

පෙබ,08,(විමසුම) - මහනුවර, පල්ලෙකැලේ පැවැත්වෙන “දැයට කිරුළ” ප්‍රදර්ශනය මුලින් තීරණය කළ පරිදි පෙබරවාරි 10 වනදාම අවසන් වනබව, අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියයි.



දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා, ෂෙහාන්  
02/08/2010 20:51

පෙබ,08,(විමසුම) – 11 වන දකුණු ආසියා ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 ඉසව්ව තත්පර 10.47 කින් නිමකළ ෂෙහාන් අඹේපිටිය නව දකුණු ආසියානු වාර්තාවක් තැබීමට අද සමත්විය.