2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2009 >

යුධ මුක්ත කලාපයෙන්, විශාල පිපිරුම් හඬවල්  
04/08/2009 17:51
පැන යෑමට තැත්කළ සිවිල් වැසියන්ට කොටි ප්‍රහාර එල්ල කළාදැයි සැකයක්

අප්‍රේල්,08,(විමසුම) - අද පස්වරුවේ යුධ මුක්ත කලාපයෙන් විශාල පිපිරුම් ශබ්ද ඇසුණු බව, ආරක්ෂක අංශ පවසයි.



සෝනියා ගාන්ධි කොටින්ගේ ඉලක්කයක්ලු  
04/09/2009 09:40
“ලොක් සභා” මැතිවරණ කාලයේදී ඇයට දැඩි ආරක්ෂාවක්

අප්‍රේල්,09,(විමසුම) - ඉන්දියානු කොංග්‍රස් පක්ෂයේ නායිකා සෝනියා ගාන්ධි ඇතුළු ඉන්දීය නායකයින් කිහිප දෙනෙකුට එල්.ටී.ටී.ඊ. ප්‍රහාර එල්ලවීමේ අවධානමක් තිබෙන බව, වාර්තාවේ.



කාඩර්ලා පෙරමුණට ගනු -පොට්ටු අම්මාන්  
04/09/2009 10:37
පොට්ටු අම්මාන්, ඉලංගෝට අණ කරයි

අප්‍රේල්,09,(විමසුම) – කොටි පොලිස් ප්‍රධානියා බව කියන, ඉලංගෝට ඔහුගේ භටයින් ඉදිරියට රැගෙන එන ලෙස පොට්ටු අම්මාන් අණකර තිබෙන බව, හමුදා බුද්ධි අංශ සඳහන් කරයි.



කොටි යුධ ටැංකියට යළිත් වැඩ පුළුවන්  
04/09/2009 16:27

අප්‍රේල්,09,(විමසුම) – හමුදාව පසුගියදා අල්ලාගත් කොටින්ගේ ටී.55 යුධ ටැංකිය ප්‍රහාර එල්ලකළ හැකි තත්ත්වයට යළිත් හමුදාව සකස් කර තිබේ.



ලංකාවට ලිබියානු රැකියා ලක්ෂයක්  
04/09/2009 16:50
ජනපති හා ලිබියානු අගමැති අතර සාකච්ඡා

අප්‍රේල්,09,(විමසුම) – ලිබියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් තැබීමට නියමිත ද්විපාර්ශවික අ‍වබෝධතා ගිවිසුම් තුනක් පිළිබඳව දෙරටේ නියෝජිතයින් අද සාකච්ඡා කළ බව, ජනාධිපති මාධ්‍ය අංශය කියයි.