දෙසැ,08, (Vimasuma) – අයවැය තෙවන වර කියවිමේ ඡන්ද විමසිම අද සවස 5.00 ට සිදු කිරිමට නියමිතය.
දෙසැ,08, (Vimasuma) – "හෙජිං" ගනුදෙනුව අළලා එක්සත් ජාතික පක්ෂය විසින් අද රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් භාරදීමට නියමිත බව විපක්ෂය කියයි.
දෙසැ,08,(Vimasuma) – පළාත් සභා කිහිපයක් මේ සතියේ විසුරුවා හැරීමට නියමිත බවත් ළඟදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදු නොවන බවත් රජයේ ආරංචි මාර්ග කියයි.
දෙසැ,08 (Vimasuma) –2008 වසරේ ආසියාවේ සරාගීම කාන්තාවන් දස දෙනා අතරට ශ්‍රී ලංකාවේ ජැක්ලීන් ෆර්නෑන්ඩිස් තේරී පත් වී ඇත.
දෙසැ,08,(Vimasuma) – “හෙජිං” ගිවිසුමට අදාළව එක්සත් ජාතික පක්ෂය විසින් රජයට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගෙනෙයි.