2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2007 >

යුද හමුදාවට බඳවා ගැනිම 26 දා දක්වා.....  
02/15/2007 13:49

පෙබ,15,පෙ.ව11.45(විමසුම)-ගත වු සති දෙකක පමණ කාලය ඇතුළත තරුණයන් 4400 කට අධික පිරිසක් යුද හමුදාවට අලුතින් එක් වු බව යුද හමුදා මුලස්ථානය පවසයි.



මට එල්.ටී.ටී.ඊ මරණ තර්ජන ඇත.  
02/15/2007 17:27
පෙබ,15,(විමසුම)- ඒකාධිපති,ෆැසිස්ට්වාදී ගමනක් යෑමට සූදානම්වන රජයක, අමාත්‍යවරයෙකු වී සිටිය හැකිද යන්න තමා, කාලයක සිට කල්පනා කරමින් සිටි බව, මංගල සමරවීර මන්ත්‍රීවරයා අද ජනමාධ්‍ය වෙත සඳහන් කළේය.



බ්‍රිතාන්‍ය විදේශ ඇමති ජනපති හමුවේ.  
02/15/2007 18:11
පෙබ,15,(විමසුම)-තෙදින නිළ සංචාරයක් සඳහා, පසුගිය 13 වෙනිදා, දිවයිනට පැමිණි, බ්‍රිතාන්‍ය රජයේ, විදේශ කටයුතු හා පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු පිළිබඳ, අමාත්‍ය කිම් හොවෙල්ස් මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී අද සාකච්ඡා කර තිබේ.



මංගලගෙන් විකට කථා. - ජනමාධ්‍ය ඇමති  
02/15/2007 19:15
පෙබ,15,(විමසුම)-මංගල සමරවීර හා ශ්‍රිපති සූරියආරච්ච් යන හිටපු අමාත්‍යවරුන්, අද මාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශ, හුදු ප්‍රලාප හා විකට ගනයේ ඒවා බව, ජනමාධ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසයි.



බඩු මිළ අඩුවේ. - බන්දුල.  
02/15/2007 19:44
පෙබ,15,(විමසුම)-අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය සහන මිළට ජනතාව අතට පත් කිරිමේ අරමුණින්, පිටකොටුව තොග වෙළෙදුන් සමග තම අමාත්‍යාංශය ඊයේ, ඉදිරි වෙළෙඳ ගිවිසුමි වලට එළඹි බව, වෙළෙඳ, පාරිභෝගික හා සමුපකාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.