2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2009 >

ජනපතිගෙන් සංචාරක අමාත්‍යංශයට අභියෝගයක්  
07/08/2009 12:28
2016 දී, සංචාරකයින් ලක්ෂ 25 ක් ගේන්නැයි කියයි

ජූලි,08,(විමසුම) – ජනපති නියමයෙන් 2016 වසරේදී මෙරටට සංචාරකයින් ලක්ෂ විසිපහක් ගෙන්වා ගැනීමට සැළසුම් සකස් කර තිබෙන බවත් එය විශාල අභියෝගයක් බවත් සංචාරක අමාත්‍යංශයේ ලේකම්වරයා කියයි.



නැගෙනහිර මාර්ග බාධක ඉවතට!  
07/08/2009 14:48

ජූලි,08,(විමසුම) – නැගෙනහිර පළාතේ ආරක්ෂක තත්ත්වය මේ වන විට තහවුරුව පවතින බැවින් එම පළාතේ මාර්ග බාධක ඉවත් කිරීමට පියවර ගත් බව නැගෙනහිර මධ්‍යම දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයා පවසයි.



මම දැන් ඉන්නෙ හිරගෙදරක - ජනපති  
07/08/2009 14:50

ජූලි,08,(විමසුම) – තමා මේ වනවිට ඉතා වටිනා සිරකරුවෙකු ලෙස කාලය ගතකරන බවත් ජනාධිපතිවරයා වීමට පෙර තමාට තිබූ නිදහස මේ වනවිට නොමැති බවත් “ද හින්දු” කතුවරයාට ජනාධිපතිවරයා සඳහන් කර ඇත.



මාස 04 ට රාජ්‍ය ආදායම 10% කින් බහී  
07/08/2009 14:51

ජූලි,08,(විමසුම) – මෙරට රාජ්‍ය ආදායම මේ වසරේ මුල් මාස 04 තුළ සියයට 9.6 කින් පහත වැටී ඇතැයි, මුදල් අමාත්‍යාංශ නවතම දත්ත වාර්තා කරයි.



13 ට වැඩි බලයක් දෙනබව, විශ්වාසයි -කරුණා  
07/08/2009 16:25

ජූලි,08,(විමසුම) – මෙරට ජනවාර්ගික ගැටලුව සඳහා ජනාධිපතිවරයා විසින් 13 වන ව්‍යවස්ථාවට එහා ගිය බලය බෙදීමක් ලබාදෙනු ඇතැයි, අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් විශ්වාසය පළකරයි.