2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2008 >

ජනපති චීනයට  
08/06/2008 12:11
චීන ජනපති, වෙළඳ ඇමති හා එක්ස්සිම් බැංකු ප්‍රධානියා හමුවීමට නියමිතයි

අගෝ,06,(විමසුම) – තෙදින නිළ සංචාරයක් සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද අලුයම චීනය බලා පිටත්ව ගියබව, ජනාධිපති මාධ්‍ය අංශය කියයි.



සරසවි ගැටුමෙන් සිසුන් 03 කට තුවාල  
08/06/2008 14:17

අගෝ,06,(විමසුම) – කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන් හා විනය පාලකයින් අතර අද උදෑසන ඇති වූ ගැටුමකින් සිව් දෙනෙකු තුවාල ලබා ඉන් එක් ශිෂ්‍යයකු රෝහල්ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.



මුහුදු කොටි කඳවුරක් ගුවනින් වනසයි  
08/06/2008 14:42
කොටි බෝට්ටු 02 ක් මුළුමනින්ම විනාශයි

අගෝ,06,(විමසුම) – අද උදෑසන මුලතිව් නයාරු කලපුවේ පිහිටි මුහුදු කොටි කඳවුරක් ඉලක්ක කරමින් ගුවන් හමුදා ගුවන් ප්‍රහාර එල්ලකළ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.



ප්‍රබල කළු කොටියෙකු ඇල්ලීමට ජනතා සහාය පතයි  
08/06/2008 15:05
දඹුල්ල බස් බෝම්බ ප්‍රහාරයට හා දිගම්පතන ප්‍රහාරයට මොහු සෘජුවම සම්බන්ධලු

අගෝ,06,(විමසුම) – දඹුල්ල බස් බෝම්බ ප්‍රහාරය, දිගම්පතන බෝම්බ ප්‍රහාරය ඇතුළු ප්‍රහාර ගණනාවකට සෘජුවම සම්බන්ධ යැයි කියන කළු කොටියෙකු අල්ලා ගැනීමට පොලීසිය මහජන සහාය පතයි.



මර්වින් සිල්වාට දෙවියන් දඬුවම් දේවි  
08/06/2008 16:59
මේ වනවිට ඔහු රාජ උදහසට ලක්වෙලයි ඉන්නෙ - මෛත්‍රීපාල සිරිසේන

අගෝ,06,(විමසුම) – මාධ්‍යවේදීන්ට පහරදෙන මර්වින් සිල්වා අමාත්‍යවරයාට දෙවියන් විසින් දඬුවම් ලබාදෙනු ඇති බවට තමන් විශ්වාස කරන බව, අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන කියයි.