අගෝ,08,(විමසුම) – අනුරාධපුර රෝහළේ වෛද්‍යවරු ඊයේ දිනයේ ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය අද දිනයටත් ක්‍රියාත්මක වන බව, රෝහල් ප්‍රකාශකයෙකු “ විමසුම” ට කීය.