2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM

2007 >

පාර්ලිමේන්තුවෙත් කාන්තාවට නිසි තැන නෑ.  
03/09/2007 14:46
මාර්තු,09,(විමසුම) -පාර්ලිමේන්තුවේ සෑම අවස්ථාවකම වනිතා කටයුතු අමාත්‍යංශයේ අයවැය විවාදය පැවැත්වෙන විට, මන්ත්‍රීවරුන් තම ආසන වලින් නැගිට අයින් වී යන බවට, කාන්තා අභිවෘද්ධි ඇමතිනී සුමේධා.ජී.ජයසේන මහත්මිය චෝදනා කරයි.

නෙරපීම, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. දර්ශනයට අනුව වැරදියි.  
03/09/2007 16:07
මාර්තු,09,(විමසුම) - ඕනෑම පුද්ගලයෙකු ඇමති මණ්ඩලයෙන් නෙරපීමට, ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්, ජනාධිපතිවරයාට බලය ඇති බවත්, එය කෙතරම් අත්තනෝමතික වුවද එයට අභියෝගකළ නොහැකි බව, තමන් දන්නා බවත් මන්ත්‍රී මංගල සමරවීර පවසයි.

විදුලිය නියාමනයට නව පනතක්!.  
ඉෂාර ගමගේ
03/09/2007 17:44
මාර්තු,(විමසුම) -ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ සම්පූර්ණ නියාමන බලතල, මහජන උපයෝගිතා කොමිසමට පැවෙරෙන පරිදි, නව පනත් කෙටුම්පතක් ගෙන ඒමට රජය සූදානම් වේ.

විල්පත්තු ගිය නිළධාරීන්ගේ මළ සිරුරු අටම හමුවේ  
03/10/2007 14:27

මාර්තු,10,(විමසුම) - ඊයේ (09දා) උදෑසන 9.30ට පමණ රාජකාරි කටයුතු සඳහා අනුරාධපුර විල්පත්තු ජාතික වනෝද්‍යානයට ඇතුළු වුණු කර්නල් ජයන්ත සුරවීර මහතා ඇතුළු නිළධාරීන් පිරිසගේ මළ සිරුරු අටම මේ වන විට හමු වී තිබෙනවා.

විල්පත්තු ගිය නිළධාරීන්ගේ මළ සිරුරු අටම හමුවේ  
03/10/2007 14:33