නොවැ,06,(විමසුම) – 2008 විසර්ජන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුවට දැනුම්දුන් බව, කතානායකවරයා පවසයි.
නොවැ,07,(විමසුම) - අයවැය මගින්, ආරක්ෂක වියදම් වැඩිවන්නේ, 15% කින් පමණක් බව මහා භාණ්ඩාගාර ලේකම් පී.බී ජයසුන්දර මහතා කියයි.
නොවැ,06,(විමසුම) – හදිසි නීති තත්ත්වය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 120 කින් අද පාර්ලිමේන්තුවේදී සම්මත විය.
නොවැ,07(විමසුම) – ගිනිඅවි පතුරම් තොගයක් අඩංගු පාර්සලයක්, බොරැල්ල කොටා මාවතෙන් හමු වූ බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා ‘විමසුම’ට පැවසීය.