2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2007 >

ඓතිහාසික “ලංකා පටුන” නටඹුන් එල්.ටී.ටීඊ.ය විනාශකරලා  
01/22/2007 17:04
(විමසුම),ජන,22 - වෙරුගල් ප්‍රදේශය මුදා ගැනීමත් සමගම, වෙරුගල් උතුරට වෙන්නට පිහිටි, ඓතිහාසික “ලංකා පටුන” නටඹුන් නැරඹීමට, ආරක්ෂක හමුදාව,අද (22) ගොස් ඇති අතර ඒවා එල්.ටී.ටී.ඊ. ය විනාශ කර ඇති බව, දැකගන්නට ලැබී ඇත.



ශ්‍රී ලංකන් ඉදිරියෙන්.  
01/22/2007 17:53
(විමසුම),ජන,22 - ගුවන් ප්‍රවාහන කර්මාන්තය අර්බුදයකට පත්ව ඇති වකවානුවකදී වුවද, ශ්‍රී ලංකාවේ ගුවන් මගී ප්‍රවාහනයේ දී, ශ්‍රී ලංකන් සමාගම පෙරමුණේ සිටී.



එල්.ටී.ටී.ඊ ඉලක්කවෙත ගුවන් ප්‍රහාර.  
01/22/2007 19:58
(විමසුම),ජන,22- ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෆීර් ප්‍රහාරක යානා හා එම්.අයි 24 හෙලිකොප්ටර් යානා මගින් හඳුනාගත් එල්.ටී.ටී.ඊ ඉලක්කවෙත අද (22) ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.



කොටි පිස්තෝල කල්ලිය ක්‍රියාත්මකයි.  
01/23/2007 10:36
ජන,23,(විමසුම)- වව්නියාව ප්‍රදේශයේ යෝගට් හා අයිස් ක්‍රීම් වෙළෙදා‍ෙම් යෙදී සිටි, කුළියාපිටි‍ෙය් පදිංචි තරුණයන් දෙදෙනෙකු කොටි ත්‍රස්තවාදින් විසින් ඊයේ (22) වෙඩි තබා ඝාතනය කර ඇත.



රාජ්‍ය නොවන සංවිධාන මැඩලයි.  
01/23/2007 12:10

ජනවාරි 23 (විමසුම) රාජ්‍ය නොවන සංවිධාන වල ක්‍රියාකාරිත්වය කෙරෙහි, දැඩි අවධානයකින් කටයුතු කිරිමට, ශ්‍රි ලංකා මහ බැංකුවේ මුල්‍ය බුද්ධි ඒකකය පියවර ගෙන ඇතැයි මහ බැංකු අධිපති නිවාඩ් කබ්රාල් පවසයි‍.