|
Sri Lanka sovereign bond price guidance tightened
ලංකාව දියත් කළ වසර දහයේ ඩොලර් බිලියනයක බැඳුම්කර නිකුතුවට විශාල ඉල්ලුමක් ඇතිවීම හමුවේ එහි මිල මාර්ගෝපදේශනය සියයට 5.875-6.0 ක් දක්වා පටුකර තිබෙන බව නිකුතුවට සම්බන්ධ මූලාශ්‍ර මගින් අනාවරණය වන අතර මීට පෙර නියම කර තිබුණේ සියයට 6.125 ක මිල මාර්ගෝපදේශනයකි.
|