2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2012 >
ගිලුණු Nokia තවත් 10,000 ක් දොට්ට දායි
06/15/2012 15:20

Nokia cuts another 10,000 jobs as losses deepen

ලෝකයේ ප්‍රමුඛතම ජංගම දුරකතන නිෂ්පාදන සමාගමක් ලෙස වැජඹුණු Nokia වෙත එල්ලවූ දැඩි තරගකාරීත්වය හමුවේ සමාගම ඇද වැටෙමින් තිබෙන නිසා තවත් රැකියා 10,000 ක් කප්පාදු කිරීමට සමාගම තීන්දු කර තිබේ.



ලංකාවේ රන් නිධි නෑ -භූ විද්‍යා ප්‍රධානියා කියයි  
06/15/2012 16:09

කැළණි ගඟේ හෝ ලංකාවේ කිසියම් ස්ථානයක වාණිජ කර්මාන්තයක් ලෙස සිදුකිරීමට රත්‍රන් නිධි නොමැති බව භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යංශයේ සභාපතිවරයා කියයි.


ශ්‍රී ලංකන් චීන පහසට දෙගුණයක් ලංවේ
06/18/2012 06:56

Sri Lanka state airline to double flights to China from July

ජූලි මාසයේ සිට චීනයේ පියාසර කරන නගර වෙත ගුවන් ගමන් ප්‍රමාණය දෙගුණ කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම සූදානම් වේ.


තායිලන්ත සමාගමකින් හෝටල් දෙකක්
06/18/2012 07:14

Sri Lanka debut of Centara with two hotels

සිය කළමනාකාරීත්වයෙන් හා වෙළඳ නාම වලින් තායිලන්තයේ Centara Hotels and Resorts සමාගම තරු හතර පන්තියේ හෝටල් දෙකක් මේ වසරේ අවසන් කාර්තුවේදී මෙරට විවෘත කිරීමට සූදානම් වේ.


මැස්ඩා ඒජන්ත Colonial Motors
06/18/2012 12:20

Colonial Motors bags Mazda agency

ජපානයේ මැස්ඩා මෝටර් කෝපරේෂන් සමාගමේ මෙරට නියෝජිතයා ලෙස ලයිස්තුගත Colonial Motors Plc සමාගම පත්කර ඇත.