| “මේක අබිරහසක්” - ගෝල්ඩන් කී තැන්පතු කරුවන්ගේ සංගමය
අප්‍රේල්,08,(විමසුම) - සෙලින්කෝ සමාගමේ අධ්‍යක්ෂවරු තිදෙනෙකු ලලිත් කොතලාවල මහතා සිටින වාට්ටුවට ලක්ෂ පනහක එක්ස් කිරණ යන්ත්‍රයක් පසුගියදා පරිත්‍යාග කළේ කුමන යටි අරමුණකින්දැයි, ගෝල්ඩන් කී තැන්පතු කරුවන්ගේ සංගමය විමසයි.
|