2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2009 >

ආර්ථික බැලුම්ගල 01  
03/05/2009 15:17
ආර්ථික අවපාතයට ආර්ථික උත්තේජක - ඩබ්ලිව්. ඒ. විජේවර්ධන විසිනි

2007 න් පසු වසර දෙක තුළ සමස්ත ලෝකයම මුහුණදුන් ප්‍රධානතම ගැටළුවක් වූයේ පුළුල්ව පැතිරුණු ආර්ථික අවපාතයයි. ඉන් මිදීම සඳහා බටහිර දියුණු රටවල් අනුගමනය කළ උපක්‍රමය වූයේ ආර්ථික උත්තේජක වැඩපිළිවලවල් හඳුන්වා දීමයි. ඒවා පසුව දියුණු වන රටවල් විසින්ද අනුගමනය කරන ලදී. මේ වැඩ පිළිවෙලවල් ඉතා කාලෝචිත යැයි බොහෝ දෙනාගේ පැසසුමට ද පාත්‍ර විණ.



දළදා දැක්මට විශේෂ ගමන් සේවා  
03/06/2009 08:55

මාර්තු,06,(විමසුම) – දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් අද සිට 16 වනදා දක්වා විශේෂ දුම්රිය සහ බස් සේවා ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.



කැළණිය පශ්චාත් උපාධි පාඨමාලා හෙට සිට ඇරඹේ  
03/06/2009 09:18

මාර්තු,06,(විමසුම) – කැළණිය විශ්ව විද්‍යාලය වසා දැමීම හේතුවෙන් අවලංගු වූ සති අන්ත පශ්චාත් උපාධි පාඨමාලා හෙට සිට නැවත ආරම්භ කරන බව එහි උපකුලපතිවරයා පවසයි.



අමු දළු කිලෝවක් 45/= මට්ටමේ පවතීවි  
03/06/2009 10:43
- ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති

මාර්තු,06,(විමසුම) – පහත රට අමු තේ දළු කිලෝවක් සඳහා ජනවාරි මාසයේදී ගෙවූ රුපියල් 45 ක පමණ මිල ඉදිරියටත් පවතිනු ඇතිබව, ශ්‍රී ලංකා තේ මණ්ඩලය කියයි.



ඇමතුමක් නිසා, ගඩාෆි එන පාර වෙනස් කරලා  
03/06/2009 11:18
පාකිස්තානු පොලීසිය උගුලක වැටුණේදැයි පරීක්ෂණ

මාර්තු,06,(විමසුම) – පාකිස්තානු පොලීසියට අවසාන මොහොතේ ලැබණු නිර්නාමික දුරකතන ඇමතුමක් නිසා, ගඩාෆි ක්‍රීඩාංගනයට ඒමට සිටි පාර පසුව වෙනස්කර පැමිණි බව වාර්තාවේ.