ජන,07,(Vimasuma)- (දෙවන සංස්කරණය) අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කොටි සංවිධානය ලංකාව තුළ තහනම් කර තිබේ.
ජන,07,(විමසුම) – ගල්කිස්ස ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ අද රාත්‍රී සුළු පිපිරුමක් සිදුව තිබෙන බව, පොලීසිය කියයි.
ජන,08,(Vimasuma)- සෙලින්කෝ සමාගම සතු, සෙලාන් බැංකුවේ කොටස් මිලදී ගැනීම සඳහා ආයෝජකයින් පස් දෙනෙකු කැමැත්ත දක්වා තිබේ.
ජන,08,(Vimasuma)- හමුදාව අද උදෑසන පලෙයි නගරය අල්ලාගත් බව, ආරක්ෂක අංශ කියයි.
ජන,08,(Vimasuma)- සන්ඩේ ලීඩර් පුවත් පතේ කර්තෘ, ලසන්ත වික්‍රමතුංග මහතා වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලබයි.