මැයි,07,(විමසුම) – ජ.වි.පෙ. විමල් පිළට සහාය දැක්වීමට ජ.වි.පෙ. පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් අද කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුව මත ගැටුමක් නිසා නතර කරයි.
මැයි,07,(විමසුම) – පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම ඒකාධිපති ආණ්ඩුවකට යෑමට ගත් පියවරක් ලෙසට, විපක්ෂ නායකවරයා චෝදනා කරයි.
මැයි,07 (විමසුම) – ශ්‍රී ලංකා ටෙලිකොම් හි ප්‍රධාන විධායක නිළධාරී තනතුරට රජයෙන් සහ මැලේසියාවේ උෂාහි ටෙගාසස් දෙපාර්ශවයේම නම් යෝජනා වී ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.
මැයි,08, (විමසුම) – ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් නිළධාරී මිලින්ද රත්නායක මහතා ඉවත් කිරීමට ගුවන් සේවා අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතැයි එහි වෘත්තීය සමිති පවසයි.
මැයි,08,(විමසුම) – ශ්‍රී පාදස්ථානය වන්දනා කළ බැතිමතුන් භීතියට පත්කළ සැක කටයුතු පාර්සලයක් මාවුස්සාකැලේ යුධ හමුදා කඳවුරේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය පිපිරවූ බව, ආරක්ෂක අංශ කියයි.