2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2008 >

අපේ යුද මෙහෙයුම් ඇමරිකාවට රසවේ!  
11/07/2008 16:44
ඇගයුම, ඇමරිකානු පැසිෆික් කලාපීය ඒකාබද්ධ අණදෙන නිළධාරීයාගෙන්

නොවැ,07,(විමසුම) – කොටින්ට එරෙහිව ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකරන සාර්ථක ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් බොහෝ සතුටු වනබව ඇමෙරිකානු පැසිෆික් කලාපීය ඒකාබද්ධ අණදෙන නිලධාරී අද්මිරාල් තිමති කේටින් පවසයි.



රූපවාහිනී සංවාදය අත්හිටුවීම හෙළා දකිනවා-RSF  
11/08/2008 16:00

නොවැ,08 (විමසුම) - රූපවාහිනී මාධ්‍ය සඳහා රෙගුලාසි පැනවීම සම්බන්ධයෙන් ජාතික රූපවාහිනිය මගින් පැවැත්වූ සජීවී සංවාදයක් අතරමග දී විකාශය අත්හිටුවීම සම්බන්ධයෙන් දේශ සීමා රහිත මාධ්‍යවේදීන්ගේ සංවිධානය (Reporters sans frontiers or RSF) සිය අප්‍රසාදය පළ කරයි.



වෘත්තීය සමිති ක්‍රියා අද සිට -වසන්ත සමරසිංහ  
11/08/2008 17:00

නොවැ,08 (විමසුම) - පෞද්ගලික අංශයේ සේවකයින් පිළිබඳව නොසලකා ඉදිරිපත් කළ මෙවර අය වැය යෝජනා වලට විරුද්ධව ඒ ඒ ව්‍යාපාර ක්ෂේත්‍රවල සේවකයින් ඒකරාශී කර ගනිමින් අද සිට වෘත්තීය සමිති ක්‍රියා මාර්ග අරඹන බව අන්තර් සමාගම් සේවක සංගමය සඳහන් කළේය.



ඇයි ප්‍රභාකරන් ළඟ රෝද පුටුවක්? - Photo  
11/09/2008 09:00

නොවැ,09 (විමසුම) - කොටි නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන්ට මීට පෙර බරපතල අනතුරක් සිදු වී ඇත්ද යන කරුණ පිළිබඳව මේ වන විට කාගේත් දැඩි කථාබහකට ලක්වෙමින් පවතී.



ජ.වි.පෙ විරු සමරුව නොවැම්බර් 13 වනදා  
11/09/2008 09:30

නොවැ,09 (විමසුම) - එළඹෙන 13 වනදාට යෙදෙන විරු සමරු දිනය වෙනුවෙන් පැවැත්වෙන සමරු උළෙල කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ එළිමහන් රංග පීඨයේ දී පැවැත්වීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණ පැවසීය.